අපට විශාල බලයක් ඇතැයි යාපන තාර පාරේ දෙමළෙන් කියලා


යාපනයේ ක‍්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලිය ඔවුන්ට විශාල බලයක් ඇතැයි යනුවෙන් යාපනය නගරය පුරා මහපාරවල් වල ලියා තිබේ.
මේ අපේ
රාජධානිය තුළ බලය ඇත්තේ ‘‘ආවා කල්ලියට‘‘ පමණක් යැයි යනුවෙන් ලියූ වැකි වලින් යාපනය නගරයේ පාරවල් පිරී තිබුණි.

යාපනය පොලිසිය පැවසුවේ නගරයේ ඇති සීසීටීවී කැමරා වල ආධාරයෙන් මෙම වැකි ලියන ලද පිරිස සොයා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment