වාහන ආනයනය සඳහා පනවා ඇති ආන්තික මුදල් තැන්පතු (Cash Margin) ඉවතට Ceylon News 24x7 4:15:00 PM Political News Edit වාහන ආනයනය සඳහා පනවා ඇති සියයට 200 ක ආන්තික මුදල් තැන්පතු (Cash Margin) අද ඉවත් කිරීමට නියමිත බවට වාර්තා වේ. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසිණි. කෙසේ නමුත් මෙම තීරණයත් සමඟ වාහන ආනයන කර්මාන්තයේ නියැලෙන්නන් වෙත සුවිශේෂී සහනයක් හිමිවනු ඇත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment