රට තුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read More>>
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment