මහමග බිළිඳෙකු දමා ගිය රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඇගේ මව වසර දෙකකට පසු කොටුවෙයි Ceylon News 24x7 3:38:00 PM Gossips Edit අලුත උපන් බිලිඳෙකු මීට වසර දෙකකට පමණ පෙර පානදුර නගරයේ අතුරු මාර්ගයක නිවසක් ඉදිරිපිට දමා ගිය. බව කියන සුරූපී රූපලාවන්‍ය ශිල්පිනියක හා ඊට අනුබල දුන් බව කියන ඇගේ මව සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. Read More>> Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment