අයවැය තෙවැනි වර කියැවීම සම්මතයි.

   
2019 අයවැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ච 74ක් ලැබුණි.

ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැයි මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment