නැන්දම්මා කියා හිතා බෑනා නිදන් හිටිය තරුණියට වෙඩි තියලා
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බීරියගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බෑනා එල්ල කළ වෙඩි පහරීන් එම අවස්ථාවේ නිවෙසේ ඇඳ මත නිදා සිටි ඥාති දියණියක් වන 23 හැවිරිදි තරුණියකට වෙඩි වැදීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුවතක් පෑලියගොඩ පොලිසියෙන් වාර්තා වේ.
Read More>>
0 comments :
Post a Comment