
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ වෙනත් රටකට මෙම දර්ශන යැවීම කෙරෙහි මේ වන විට අවදානය යොමුවී ඇති බවයි.
වසීම් තාජුදීන් ඝාතන සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස අධිකරණය පසුගිය දා දැනුම් දුන්නා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment