
එන් ඩී ටී වී ප්‍රවෘත්ති සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජස්ප්‍රිට් බුම්රා සහ රවිචන්ද්‍රන් අශ්වින් ආරම්භක පන්දු යවන්නන් ලෙස යොදා ගැනීම ඊට හොඳ විකල්පයක් බවයි.
එමෙන්ම වමත් වේගපන්දු යවන්නන් හමුවේ ගේල්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් අශිෂ් නෙහෙරා ද හොඳ විකල්පයක් බව සංගක්කාර පෙන්වා දෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment