
මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගෙන් සමන්විත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ දී උද්ගත වන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජීනීවා නුවර පිහිටි අන්තර්පාර්ලිමේන්තු සංගමය වෙත ලිපියක් භාරදී තිබේ.
එම ලිපිය භාරදීමෙන් අනතුරුව අද දෙරණට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ එහිදී තම මන්ත්‍රී කණ්ඩායමට නිල පිළිගැනීමක් හිමිවු බවයි.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment