නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කඩුවෙල නගරය මේ වන විට ජලයෙන් යටව තිබේ.
මේ හේතුවෙන් නගරයේ ජන ජීවිතය සහමුලින්ම අඩාල වී ඇත.
ජල ගැලීම් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ද සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබේ.
කඩුවෙල නගරයේ නවතම ඡායාරූප පහතින්.
0 comments :
Post a Comment