අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරු භූමිය වෙත ගොස් තිබේ.
හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් පිපිරීමට ලක් වූ එම කඳවුර නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙසේ එහි ගොස් තිබේ.
එසේම අග්‍රාමාත්‍යවරයා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද ගොස් ආපදාවන්ට ලක්වූ දේපළ සහ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට ද අපේක්ෂා කරන බව වාර්තා වේ.
0 comments :
Post a Comment