කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න මේවන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ජයනාත් ජයවීර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසූවේය.
නමුත් කඳවුර තුළ ඉතා සුළු පිපිරීම් ඇති වන බවත් ගින්න පාලනය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

0 comments :
Post a Comment