රස පරීක්ෂක කොස්ගමට

රස පරීක්ෂක කොස්ගමට

කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ සිදු වූ ගිනිගැනීම සහ පිපිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ අතර අද (06) පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද එහි පවත්වා තිබේ.

සිදුවීම පිළිබඳ නවතම තොරතුරු සඳහා ක්ලික් කරන්න > > >

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment