කොස්ගම සාලාව හමුදා කඳවුරේ ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පැවසේ.
එහෙත් හමුදා කඳවුර දෙසින් තවමත් පිපිරුම් ශබ්ද ඇසෙන බව එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් පිපිරීම සිදු වූ ආයුධ ගබඩාව තුළට මේ වන විට හමුදාව ඇතුළු වී ඇති බව වාර්තා වේ.
0 comments :
Post a Comment