කොස්ගම පිපිරීම: 'බිම තිබෙන දෑ අල්ලන්න එපා' - හමුදාවෙන් නිවේදනයක්

කොස්ගම පිපිරීම: 'බිම තිබෙන දෑ අල්ලන්න එපා' - හමුදාවෙන් නිවේදනයක්

කොස්ගම හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් පසු එම ප්‍රදේශයේ බිම වැටී ඇති කිසිවක් ඇල්ලීමෙන් වලකින ලෙස යුධ හමුදාව නිවේදනය කර සිටියි.

පුපුරා නොගිය අවි මෙසේ තිබිය හැකි බැවින් එවැන්නක් දුටුවහොත් වහාම යුධහමුදාවට දැනුම් දෙන ලෙස යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා සිටියේ ය.

011 3818609 අංකය ඔස්සේ මේ පිළිබඳ දැනුම් දිය හැකි බව ඔහු පැවසුවේ ය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment