කොස්ගම ගැන ජනපතිගෙන් ට්විටර් පණිවිඩයක් (PHOTOS)

කොස්ගම ගැන ජනපතිගෙන් ට්විටර් පණිවිඩයක් (PHOTOS)

කොස්ගම, සාලාව හමුදා කඳවුරේ ඇතිවූ හදිසි තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

පිපිරීමෙන් අනතුරට පත්වූ සෙබළුන්ගේ ඥාතීන් වෙත තම කණගාටුව පළ කරන බව ජනාධිපතිවරයා එමගින් පවසයි.

එමෙන්ම කොස්ගම හා ඒ අවට ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ බලධාරීන් වෙත තමා උපදෙස් දී ඇති බව ද ජනාධිපතිවරයා තම ට්විටර් පණිවිඩයෙන් දැනුම් දී තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින් > > > 

සිදුවීම පිළිබඳ නවතම තොරතුරු සඳහා ක්ලික් කරන්න > > >

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment