කොස්ගම පිපිරීම: අවට නිවාසවලට දැඩි හානි (PHOTOS)

කොස්ගම පිපිරීම: අවට නිවාසවලට දැඩි හානි (PHOTOS)

කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමෙන් ඒ අවට නිවාසවලට දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට කඳවුරේ සිට කිලෝමීටරයක් පමණ මෙපිටින් ඇතැම් පදිංචිකරුවන් තම නිවෙස් වෙත පැමිණ ඇති අතර ඔවුන්ගේ නිවාස විනාශ වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප මේ වන විට නිකුත් වී ඇත. 

පිපිරීමෙන් විසිවූ මෝටාර්, මල්ටිබැරල් වැනි අවි ප්‍රදේශය පුරාම පතිත වී ඇති අතර ඇතැම් විශාල අවි කොටස් පොළව පසාරුකරගෙන ගොස් ඇති ආකාරය එම ඡායාරූපවල දැක්වේ.

එම ඡායාරූප පහතින් > > > 

සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු සඳහා ක්ලික් කරන්න > > > 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment