කඳවුරේ සිටි සෙබළෙකු සිද්ධිය ගැන හෙළි කරයි (VIDEO)

කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ ඇති වූ පිපිරුම් හේතුවෙන් එම කඳවුරට දැඩි අළාභ හානි සිදු වී තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇතිමුත් විටින් විට පිපිරුම් ශබ්ද ඇසෙන බව එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මේ අතර, ප්‍රථමයෙන්ම ගින්න හටගත් අවස්ථාවේ කඳවුරු භූමියේ සිටි යුධ හමුදා සෙබලෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ගින්නත් සමග කඳවුරේ අනතුරු සංඥා නාද වූ බවත් ඒ මොහොතේම ක්‍රියාත්මක වූ සෙබළුන් කඳවුර අවට සිටි සිවිල් වැසියන් ඉවත් කිරීමට පියවර ගත් බවත් ය.

ගින්න පැතිරීමත් සමග පතුරම් ගබඩාවේ පිපිරීම් ආරම්භ වූ බවද ඔහු පැවසුවේ ය.

වීඩියෝව පහතින්...



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment