වැට් සංශෝධන පනත ව්‍යවස්ථාවට අනූකූලයි - ‍ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

වැට් සංශෝධන පනත ව්‍යවස්ථාවට අනූකූලයි - ‍ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල බවට ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇතැයි නි‍යෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

පාර්ලිමේන්තුව අද(25) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ඔහු‍ මේ බව දන්වා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment