ඒකාබද්ධ විපක්ෂය කාලි කෝවිලේ පොල් ගසයි

ඒකාබද්ධ විපක්ෂය කාලි කෝවිලේ පොල් ගසයි

අගය එකතු කිරීමේ වැට් බද්ද හෙට(26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන ලෙස කාලි දෙවඟනගෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අද (25) මෝදර කාලි කෝවිලේ දී පොල් ගැසීය.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, එස්.එම් චන්ද්‍රසේන ඇතුළු මන්ත්‍රීරු පිරිසක් හා බහුජන සංවිධාන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ඊට හොඳයි ඔය පොල් ගෙඩි මුන්ගේ පුකේ ගහගත්තනම්

    ReplyDelete