කෝටි 4ක රන් කොල්ලයේ මොලකරු එස්. අයි දැලේ

කෝටි 4ක රන් කොල්ලයේ මොලකරු එස්. අයි දැලේ

මෙයට මාස 02කට පෙර කොළඹ, පිටකොටුව ලෝගුරුවීදියේ රන් ආභරණ නිෂ්පාදනාගාරයකින් රුපියල් කෝටි තුනහමාරක රන් ආභරණ කොල්ලය සැලසුම් කල බව කියන මහ මොලකාර උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගලෙන් බිඳුණුවැව නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමඟ මෙම කොල්ලයට හවුල් වූ බව කියන ඔහුගේ ඥාතියෙකු වන ත්‍රී රෝද රථ රියදුරකෙු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට අදාළ සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment