ජනපති ලේකම් කාර්යාලයට ගිය ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර 

ජනපති ලේකම් කාර්යාලයට ගිය ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර 

දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වූ ආබාධිත හමුදා සාමාජිකයෝ පිරිසක් සහ හිමිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

පෙළපාළියෙන් ගිය ඔවුන් වැළැක්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

එහෙත් මේ පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක ගේට්ටුවලින් ඇතුළට තල්ලු කරගෙන ආහ.

විරෝධතාව හේතුවෙන් ගාලුමුවදොර අභියස දැඩි රථ වාහන තදබදයක්ද පැවැතිණ. 


 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment