වෙබ් මාධ්‍යකරණයට එරෙහිව මර්ධනිය තත්ත්වයක් රටතුල ඇතිකිරීමට දරන සියළුම ආකාරයේ උත්සාහයන් හෙළා දකින බව වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
ඔවුන් මෙම අදහස් පල කරන්නේ එහි කැදවුම්කරු මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනය පහතින්.
0 comments :
Post a Comment