හිස්බුල්ලාගේ අවි කතාවට බොදුබලෙන් අමුතු ප්‍රතිචාරයක්

හිස්බුල්ලාගේ අවි කතාවට බොදුබලෙන් අමුතු ප්‍රතිචාරයක්
මෙරට තුල දිගටම ඉස්ලාම් ආගමට සිදු කරන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයින් ආයුධ ගැනීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකි යැයි රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශයට බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර ඇති අයුරු පහතින්
 
මේ අතර අන්තවාදය පතුරවන සාමයට අහිතකර ආගමික හා වාර්ගික සන්හින්දියාවට හානිකර ලෙස කටයුතු කරන, අන්‍ය ආගම් නොඉවසන ආගමික කණ්ඩායම්, නායකයින්, ආගමික මධ්‍යස්ථාන, සන්විධාන, පොතපත, ඉගැන්වීම් තහනම් කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට රට තුල තිබෙන සියලු ආගම් හා ආගමික කල්ලි පිළිබඳව සෙවීමට විශේෂ කොමිසමක් පත් කරන ලෙස බොදු බල සේනා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියේය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment