චීනේට ගිහින් මොනවද කතා කළේ? මං රට වෙනුවෙන් පෙනී හිටියා - මහින්ද


නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (06) මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඇසූ ප්‍රශ්න වලට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : චීනය සංචාරයේදී මොනවගේ කරුණු ගැනද සාකච්ඡා කළේ ?


පිළිතුර :

මට හමුවුණු හැම කෙනෙක්ටම මම කිව්වෙ මම ශ්‍රී ලාංකිකයෙක් කියලයි. ඉතින් මට අවශ්‍ය
වෙලා තියෙන්නේ මම ඉපදුණ රට දියුණු වෙනවා දකින්නයි. එතැනදී මට දේශපාලනයක් නැහැ. මම
පිටරටට ගියාම හැම වෙලාවේම පෙනී ඉන්නේ මගේ රට වෙනුවෙන්.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment