පසුගිය රජය සමයේ ඝාතනයට ලක්වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පවුලේ උදවිය සහ හිත මිතුරන් අද
පළමු වරට කොළඹ මහාධිකරණය
ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වුණා.පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා සිටි ඔවුන් තාජුඩීන්ගේ දේහ කොටස් අස්ථාන ගත කරවූ හිටපු අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ඇත. ඒ ගැන සඳහන් කළ පුවරු රැගෙන මොවුන් මෙම නිහඩ විරෝධතාවයේ නිරත
වූයේ
වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නඩුව අද කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට පැය කිහිපයක් තිබියදීය.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment