ජනපතිත් ඉක්මවන සුපිරි ඇමතිගේ කතාව විමල් මුල සිට කියයි.. ආණ්ඩුවෙන් දැඩි බාදා..

ජනාධිපතිවරයාටද වඩා බලතල ඇති සුපිරි බලතල සහිත ඇමති ධුරයක් නිර්මාණය කර මෙරට ජාතික ආරක්‍ෂාව දැඩි අනතුරක හෙලීමට රජය සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අයවැය විවාදයේදී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment