උඳුවප් පොහොය යෙදුණු පෙරේදා (13 දා) කන්තලේ තල්ගස්‌වැව පිහිටි සිය බඩ ඉරිඟු වත්තේ කිසි දිනෙක
දැක නොමැති රත්තරං පාට
දුර්ලභ ගණයේ වවුලකු සැරිසරනවා දැක තම මිතුරෙකු වූ කැළුම් සමඟ පැය තුන හතරක් වෙහෙස වී ඌ අල්ලා ගත් බවත්, වවුලා වනජීවී නිලධාරීන්ට භාර දීමට කටයුතු කරන බවත් සිවිල් ආරක්‍ෂක භටයකු වන කමල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.
කන්තලේ තල්ගස්‌වැව තම නිවසේ සිටින මේ වවුලා දැක බලා ගැනීම සඳහා බොහෝ පිරිසක් නිවසට පැමිණෙන බව ද කමල් මහතා පවසයි.
කන්තලේ ඩබ්. එම්. වික්‍රමසිංහ
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment