ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍යනම් මෝටර් රථ තරගද පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි
ලොකුගේ. මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරිමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය වැරදි ක්‍රියාමාර්ගයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ හා නුවර රාත්‍රි මෝටර් රථ ධාවන තරග පැවැත්වූ අතර පසුගිය කාලයේ එය නාස්තිකාර වියදමක් බවට දැඩි විවේචන පළවිය.
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment