'අන්දරේගෙයි පොලිස්පතිගෙයි ලොකු වෙනසක් නෑ' - ඥානසාර හිමි (VIDEO)

'අන්දරේගෙයි පොලිස්පතිගෙයි ලොකු වෙනසක් නෑ' - ඥානසාර හිමි (VIDEO)

ඉතාම කෙටිකාලයක් ඇතුළත ජනතාව අතර අප්‍රසාදයට පත්වූ පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා ඉතිහාසයට එක්වනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ කියාසිටියේ පොලිස්පතිවරයා ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ගැටලූ රැසක් පවතින බවත් වර්තමානය වනවිට ඔහු අන්දරේගේ තත්ත්වයට පත්ව ඇති බවත්ය.

ඔහු පොලිස්පතිවීමට පෙර තිබූ ගෞරවය මේ වනවිට නැති වී ඇති බවද උන්වහන්සේ සඳහන් කළේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment