අලුත් පක්ෂයට බුරන කටුකන ඇමතිවරු ගැන මහින්ද කියයි (VIDEO)

අලුත් පක්ෂයට බුරන කටුකන ඇමතිවරු ගැන මහින්ද කියයි (VIDEO)

කිසිවෙකුට ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමට හෝ දෙදරවීමට නොහැකි බවත් එය  ඉතා ශක්තිමත්ව තවදුරටත් කටයුතු කරන බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියාසිටියේ අලුත් පක්ෂයේ මූලිකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාට කටයුතු කිරීමට වගකීම් පවරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවත් කිසිදු අවස්ථාවක ඔහුගේ මූලිකත්වයට එහි සාමාජිකයින් එරෙහි නොවූ බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් කටු රස කරමින් අනිත් අයට බුරන බවද පැවසීය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment