ඊයේ (06) පෙරවරුවේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් පළාත් සභා අයවැය සභාවට ඉදිරිපත් කළ අතර එය ඉදිරිපත් කිරීම පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් විපක්ෂය සිය අප්‍රසාදය පළ කර තිබේ.
ඒ අතරතුර මන්ත්‍රීවරයෙකුට සභා ගර්භය තුලදී අකරතැබ්බයකට මුහුණ දීමට ද සිදුවී අැත.
එනම් ප්‍රධාන අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ එක් මන්ත්‍රීවරයෙකු ඔහු සිටි පුටුවෙන් ඇඳවැටී තිබේ.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment