කිසිදිනක මුදල් ඇමති කෙනෙකු නොකළ වැඩක් රවී කරයි (VIDEO)

කිසිදිනක මුදල් ඇමති කෙනෙකු නොකළ වැඩක් රවී කරයි (VIDEO)

මෙරට දේශිය ආදායම් දෙපාර්තුමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් අමාත්‍යවරයෙක් එහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමේ අවස්ථාව අද (08) සිදුවී තිබේ.

ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ අද දිනයේදී එහි ගමන් කිරීමත් සමඟයි.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය මුදල් අමාත්‍යවරයා පිළිගනු ලැබූවාය.

එම දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත ගොස් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා නිලධාරීන් සමඟ අදහස් හුවමරු කරගත්තේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment