ගූගල් නිදහස සමරයි

ගූගල් නිදහස සමරයි

අන්තර්ජාලයේ ප්‍රධානතම සෙවුම් පද්ධතියක් වන ගූගල් සමාගම ශ්‍රී ලංකාවේ 69 වන නිදහස් සැමරුම වෙනුවෙන් සිය මුල් පිටුව වෙනස් කර තිබේ.  

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ධජය ගූගල් මුල් පිටුවේ ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය දක්නට ලැබෙයි.  

Google යන වචනයේ මැද ජාතික ධජය ලෙළ දෙමින් තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment