අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූ ගත් ඉන්දියානුවාට වැඩවරදී

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගනිමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු අද (04)  දහවල් කොල්ලූපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 36 ක් වන මෙම පුද්ගලයා ඉන්දියාවේ - තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට වැල්ලවත්ත ප්‍රදේශයේ රැදී සිටින පුද්ගලයෙක් බව වාර්තා වෙයි. 

ඔහු නීත්‍යානුකූලව මෙරට රැදී සිටින බවත් සැකකරු තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment