ටෙම්පල් ට්‍රිස් ෆොටෝ ගන්න හදපු ඉන්දීය තරුණයා අහිංසක නිසා ඇප ලැබේ

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගනිමින් සිටි ඉන්දීය ජාතිකයෙකු  නිදහස් දිනය දා  (4) අත්අඩංගුවට ගනු ලැබුවා.
4 වනදා පෙරවරුවේ ඔහු අරලියගහ
මන්දිරය විවිධ කෝණ වලින් ඡායාරූප ගනිමින් සිටියදී ආරක්ෂක අංශ වල අවධානයට නතුවීමෙන් පසු මෙමම සිදුවීඹ සිදුවිය.
ඔහු 36 හැවිරිදි තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු බවද හෙළි වුණි.රැකියා වීසා මත මෙරට රැඳී සිටින පුද්ගලයෙකු බවට තහවුරු වී ඇතැයිද පොලීසිය පසුව සොයාගන්නා ලදි.වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු අරලියගහ මන්දිරය අධි ආරක්ෂක කලාපයේ තිබුණ නමුත් සැකකටයුතු හේතුවක් මත ඡායාරූපයට ගෙන නොමැති යයි පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
ඒ අනුව ඉන්දීය ජාතික තරුණයා අද (05දා) ඇප මත මුදාහැරි බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment