ට්‍රම්ප්ගේ මුස්ලිම් රටවල් වාරණයට එරෙහි තාවකාලික උසාවි තහනමක්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ඉරාකය, ඉරානය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය හා යේමනය යන රටවල මුස්ලිම් රටවල් වල අයට සංචාරක වීසා තහනම අත්හිටුවමින් සිකුරාදා අධිකරණය විසින් වාරණ
නියෝගයක් පැනවු අතර
සෙනසුරාදා රාත්‍රියේම ට්‍රම්ප් එයට එරෙහි අභියාචනයක් ඉදිරිපත් කළා.
වොෂින්ටන් අධිකරණයක් විසින් ට්‍රම්ප්ගේ නියෝගය තාවකාලිකව වළක්වනු ලැබුයේ සරණාගත පිරිසකට එක්වරම මෙම නියෝගය බලපෑම නිසා අසාධාරණයක් සිදුවන බව පවසමිනි. අධිකරණ විනිසුරු ජේම්ස් රොබට්ගේ මෙම නියෝගය ට්‍රම්ප් පරිපාලනය ටික දවසකට අභියෝගයට ලක් කළ නමුත් නීති ප්‍රකාරව එය ස්ථිරව වෙනස් කළ නොහැකි බව පැවසේ.‍
යළී එය ආපසු හරවන්නට ට්‍රම්ප් දරන උත්සාහය ලබන අඟහරුවාදා වනතුරු සිදු කරන්නට බැරිව යනු ඇති අතර
ලැබුණ අවස්ථාවේ වීසා තහනමට ලක්වූ රටවල සංචාරකයින් යළි අමෙරිකාවට ඇතුළුවීමට උත්සාහ කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment