කේට් කුමරියගේ සොයුරිය පීපාගේ විවාහ දිනය Ceylon News 24x7 11:54:00 AM Gossips Edit බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ සොයුරිය වන පීපා මිඩ්ල්ටන් ඊයේ යුග දිවියට එළැඹි අතර එම අවස්ථාවට රාජකීයයන්ද එක්වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ. 33 හැවිරිදි පීපා 43 හැවිරිදි මැතිව්ස් නමැති මෝටර් රථ ධාවන ශූර කෝටිපති ව්‍යාපාරිකයෙකු හා විවාහ විය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment