ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන මැතිවරණ කොමිශන් සභාව රැස්වීමෙන් අනතුරුව පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
අදාළ නිවේදනය නිකුත් කර දින 14කට පසු නාමයෝජනා කැඳවීම සිදු කරන බවත් නිවේදනය නිකුත් කර දින 17 1/2 කට පසු නාමයෝජනා කැඳවීම අවසන් කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, දෙසැම්බර් 11 වනදා නාමයෝජනා කැඳවීම ආරම්භ වනු ඇති අතර දෙසැම්බර් 14 වනදා දහවල් අවසන් වනු ඇති.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment