යම් හෙයකින් නායකත්වය දැනුවත් කිරීමට නොහැකි නම් අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා හෝ පක්ෂ ලේකම්වරයා දැනුවත් කරන ලෙස අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළයුතු බව ද අගමැතිවරයා අවධාරණය කර ඇති අතර මාධ්‍ය වෙත අදහස් පළකිරීමේදී පෞද්ගලික අදහස් පළ නොකොට පක්ෂයක් ලෙස ප්‍රකාශ ලබා දිය යුතු බවයි මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී තිබෙන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment