අලුත් සංස්කෘතියක් නිර්මාණය කළ අගමැතිතුමාට ස්තූති කරනවා - ලක්ෂ්මන් යාපා

අලුත් සංස්කෘතියක් නිර්මාණය කළ අගමැතිතුමාට ස්තූති කරනවා - ලක්ෂ්මන් යාපා
බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම අවසන් වුවත් වැරදිකරුවන්ට දඩුවම් දීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සැකසෙනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. ජනතාවද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය ලෙස බැඳුම්කර කොමිසම පිළිබඳ තැබූ විශ්වාසයට අනුව එම කොමිසම රට හමුවේ ගණුදෙනුව  පිළිබඳව යමක් පවසා ඇති අතර ඉතිහාසයේ සිදු වූ විශාලම මූල්‍ය වංචාව මෙම බැඳුම්කර ගණුදෙනුව බවට වන ස්ථාවරයේ වෙනසක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment