ගුවන්යානා ඉන්ධන, භූමිතෙල් වීමෙන් කෝටි 49 ක පාඩුවක්

ගුවන්යානා ඉන්ධන, භූමිතෙල් වීමෙන් කෝටි 49 ක පාඩුවක්
පසුගිය 8 වෙනි දිනට පැමිණීමට නියමිත ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාව ප්‍රමාද වීම නිසා ඉන්දියන් තෙල් සමාගමෙන් මෙම ඉන්ධන තොගය මිලදී ගෙන තිබේ.
 
පසුව එම ඉන්ධන භූමිතෙල් ලෙස එම මිලට ගැනීමට තීරණය කර ඇත. ගුවන්යානා ඉන්ධන ලීටරයක් රුපියල් 80 ක් වන අතර භූමිතෙල් ලීටරයක් වන්නේ රුපියල් 45 කි. සංස්ථාවට කෝටි 49 ක පාඩුව සිදු වී ඇත්තේ මේ නිසාය. එමඟින් රුපියල් 35 ක අමතර පිරිවැයක් ලීටරයකින් පාඩු ලැබීමට සංස්ථාවට සිදුව තිබේ.
 
හදිසි මිලදී ගැනීම නිසා ලීටරයක් ඩොලර් තුනකට අමතර වියදමක් දරා ආනයනය කළ අතර එමඟින්ද කෝටි 65 කට අධික පාඩුවක් විඳීමට සිදුව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment