
වරදක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයක් පවතින අතර නිල නිවාස වලට ගෙන්වා දේශපාලන බලය පෙන්වීම සඳහා දණ ගැස්වීම කුමන නීතියක් දැයි වික්‍රමබාහු මහතා ප්‍රශ්න කළේය. එහෙයින් මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ප්‍රකාශ වලට සිමා නොවී නීතිය ක්‍රියාත්මක කිරීම අනාගතය වෙනුවෙන් පූර්වාදර්ශයක් වනු ඇතැයි හෙතෙම කියා සිටියේය.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment