සාගල ඇමතිකම එපා කියයි

සාගල ඇමතිකම එපා කියයි

 

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට තමන් පසුබට නොවන බවත් පක්ෂයේ යහපත වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් ඒ මහතා සඳහන් කරයි.

එසේම මෙය පක්ෂය ශක්තිමත් කිරීම සඳහා තමන් විසින් ගත් පුද්ගලික තීරණයක් බවත් පක්ෂ නායකත්වය විසින් ලබාදෙන, ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සූදානම් බවත් තමන් වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන් බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget