පක්ෂ මාරුවකට දුමින්ද සැරසෙයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව  පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකිවීමට නිසා තමන්ට කැමති වෙනත් පක්ෂයට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් අමාත්‍යවරයාගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා පක්ෂය වෙනුවෙන් තමන් පවරන ලද වගකීම ඉටුකරන ලෙස දුමින්ද අමාත්‍යවරයාට දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment