එජාපයේ නායකත්වය වෙනස් නොකිරීමට තීරණය වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් නොවිය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මේ බව කියාසිටියා.
ඒ අනුව ඉදිරියේදීත් පක්ෂ නායකයා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බවටයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ.

0 comments :
Post a Comment