
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී සිය හිතවතුන් පිරිසක් සමඟ පවසා තිබුණේ " මට ආයෙත් ජනාධිපති වෙලා ටිංකිරි ගාගන්න ඕනෙ නෑ, මේ ඉන්න විදිහ හොඳටම හොඳයි. ඕනෙ එකෙක්ට කෝල් එකක් දීපු ගමන් සල්ලි මිටි පිටින් අරන් එන්නේ. උන් හිතන් ඉන්නේ මං හෙට අනිද්දා ආයෙ ජනාධිපති වෙයි කියලා. ඉතිං ඉල්ලපු ගමන් ගෙනල්ලා දෙනවා. මට ඒකත් අරං ඉන්නයි තියෙන්නේ.
අවුරුදු 10ක් කරපු හිසරදේ මං ආයෙ ඔළුවට දාගන්න කැමති නෑ. අත අරින්න ම බැරි වුණොත් ඉතිං ගන්න වෙනවා, නැත්නම් මේ විදිහ මට හොඳටම හොඳයි. ඇරත් මේ හොර හැත්ත වට කරන් මං කොහොමද වැඩක් කරන්නේ?" යනුවෙනි.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් වන උදිත ලොකු බණ්ඩාර ඕනෑම තැනකදී කියන්නේ " අරක බලන්න. සර් මතක් කරා" කියාය. ඒ කියන්නේ සල්ලි ගැනය. එය අසන උන්දැලා ද ඇසූ සැණින් සල්ලි ගෙනත් දෙති. ජනාධිපති වන බව පෙන්න පෙන්නා සිටීමෙන් එදත් අදත් මහින්දට සල්ලි ලැබේ.
0 comments :
Post a Comment