ප්‍රතිසංවිධානය පිණිස එජාප ප්‍රධානීන් සියල්ල අරලියගහ මැදුරට

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භවී තිබේ.

 පක්ෂයේ ප්‍රතිසංවිධාන

කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකයන් අපේක්ෂා කරන වෙනස්කම් ගැන මෙහිදී සාකච්ඡාව අරඹා ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment