ඇමැති නිමල් සහ SB විවාදයට ඇවිත් නෑ.


ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සමාජ සුබසාධන  අමාත්‍ය එස් බී දිසානායක මහතා විශ්වාසභංග විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

විවාදය අවසානයේදී  අද (04) රාත්‍රී 9.30 ට ඇරැඹෙන ඡන්ද විමසුමටද  මොවුන්ගේ පැමිණිම විශ්වාස කළ නොහැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment