ලංකාවේ එකම උරග අභය භූමිය "රැකව" රැක ගැනීමේ මෙහෙයුමක්

ලංකාවේ එකම උරග අභය භූමිය
කලමටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්, රැකව වනජීවී කාර්යාලයේ නිලධාරීන්, තංගල්ල ප්‍රාදේශීය සභාව සහ රැකව අනන්තරා හෝටලයේ නිලාධාරින්  සහ සේවකයන්ගේද සහභාගීත්වයෙන් මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන දියත් කරන ලදී.
 
මෙහිදී වෙරළ තුළ තුබූ පොලීතීන්සහ ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට මෙම වෙරළ පවිත්‍ර වැඩසටහන සදහා එක්වූ අයට හැකි විය.
 
එමෙන්ම ඉදිරි දිනයන්හි දී වනජීවී නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් ICUN ආයතනය සමග එක්වී තංගල්ල වෙරළ සිට යාල දක්වා කැස්බෑවන් බිත්තර දමන ප්‍රදේශය පර්යේෂණ මට්ටමින් හඳුනාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.
 
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
 
rekawa 1
rekawa 2
rekawa 3
rekawa 4
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment